Pages

Friday, August 31, 2012

Google search engine එකට අපේ වෙබ් සයිට් එක හෝ බ්ලොග් එක ඇතුළු කරගන්නේ කොහොමද?

මේක තමා SEO (search engine optimizing) වල පළමු පියවර අපි අපේ වෙබ් සයිට් එක ගූගල් එන්ජින් එකට සබ්මිට් කරගත්තම අපේ key words වලට  හෝ වෙබ් සයිට් එකේ නමට අනුව සර්ච් කලාම අපේ page rank  එක අනුව සර්ච් list එකට අපේ සයිට් එක අහුවෙනවා. සයිට් එකේ නමින් සර්ච් කලොත් අපේ සයිට් එකේ තියෙන ඒවා තමා අහුවෙන්නේ.


Google engine එකට submit කරගන්න මෙතනින් යන්න
 Submit කරගන්න හැටි ස්ක්‍රීන් ෂොට් වලින් බලාගන්න

 







 


Yahoo search engine එකට submit කරගන්න මෙතනින් යන්න

Bing search engine එකට submit කරගන්න මෙතනින් යන්න


මේකෙන් සාමාන්‍ය traffic එකක් වෙබ් සයිට් එකට ගෙන්න ගන්න පුලුවන් 
ලිපිය ප්‍රයෝජනයක් උනා නම් පොඩි කොමන්ට් එකක් දාලා යන්න හොදේ. ප්‍රශ්න තියනවනම් අහන්න
SEO තව ලිපි ලියනවා page rank එක වැඩි කරගන්න හැටි බලාපොරොත්තු වෙන්න

No comments:

Post a Comment

Total Pageviews